දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩිම ආදායම පසුගිය සෙනසුරාදා දිනයේදී වාර්තා වු අතර එය රුපියල් එක්කෝටි හැත්තෑ හය ලක්ෂයක් පමණ වන බවත් වාහන හැටදාහසකට ආසන්න ප්‍රමාණයකින් මෙම මුදල උපයාගෙන ඇති බවත් මාහාමාර්ග අමාත්‍යාංශය පැවසීය.
එමෙන්ම කටුනායක අධිවේගී මාර්ගයේ වැඩිම ආදායම ලෙස වාහන 38000කින් පමණ රුපියල් අනු තුන් ලක්ෂයක් සිකුරාදා දින උපයාගත්බවද අමාත්‍යාංශය සඳහන් කළේය.