දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආරක්ෂක වැටක වෑන් රථය් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 28 හැවැරිදි කාන්තාවක් මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
අද (08දා) පෙරවරුවේදී මෙම අනතුරු සිදුව තිබෙන අතර කඩවත සිට ගොඩගමට ධාවනය වූ කෘෂි රක්ෂණ මණ්ඩලයට අයත් වෑන් රථයක් මෙසේ අනතුරට ගක්ව තිබේ.