අධිවේගි මාර්ග සඳහා ලබාදී ඇති තාවකාලික බලපත්‍ර වෙනුවට ස්ථිර බලපත්‍ර ලබාදීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තිරණය කර තිබේ . දැනට තිබෙන බල පත්‍රය සති දෙකින් දෙකට අලුත් කළ යුතු බැවින් සිදුවන අපහසුතාවයට පිළියමක් ලෙස මෙම තීරණය ගත්බව එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.