අග්රවිනිශ්චයකාරවරයා,ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්,අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (05) ඉදිරිපත් කල යෝජනාවට අනුමැතිය ලැබුණි.
ඒ අනුව 2016.01.01 දින සිට 2020. 01.01 දක්වා අදියර 05කින් ක්‍රියාත්මක වන පරිදි වැටුප් සංශෝධනය සිදුවෙයි.