ජනතාවට අවහිර වන ආකාරය නගර තුළ ශබ්දවාහිනී යන්ත්ර යොදාගෙන සිදුකරන ප්රචාරක කටයුතු නවතා දමන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථානවෙත උපදෙස් ලබාදී තිබේ.
මීට අමතරව ශබ්දවාහිනී යන්ත්ර භාවිතයට අවසර ලබාදීමේ ජනතාවට අවහිරතා සිදුවන ආකාරයේ ප්රචාරක කටයුතුවලට අවසර ලබානොදෙන ලෙසද උපදෙස් ලබාදී ඇත.