මෙරටට පැවති අධික උණුසුම් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
අද දිනයේදීද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකාවට බලපෑ එල්නිනෝ සංසිද්ධිය හේතුවෙන් මෙලෙස අධික උෂ්ණත්වයක් පැවතුණි.