මේ වසරට අදාළව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අනිද්දා (05දා) අවසන් වන අතර, ඒ අනුව දෙවන පාසල් වාරය මේ මස මස 26 වැනිදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මීට අමතරව මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය මේ මස 06 වැනිදා දිනයෙන් අවසන් වන අතර, නව පාසල් වාරය මේ මස 19 වැනිදා ආරම්භ කරන බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.