අදත් නැගෙනහිර හර්තාල්
- 18 06 2014
- 10:07
- {{hitsCtrl.values.hits}} views
- අම්පාර වසන්ත චන්ද්‍රපාල
නැගෙනහිර පළාතේ කල්මුණේ, සමන්තුරේ හා සයින්දමර්දු යන ප්‍රදේශවල අද දිනයේත් හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
මෙම ප්‍රදේශවල සියලුම කඩසාප්පු වසා ඇති අතර, පාසල් ළමුන්ගේ පැමිණීමද අවම මට්ටමක පැවැතියේය. එසේම වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාළ වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
