සෙසු බොහෝ ප්‍රදේශවල අද රාත්‍රී කාලයේ සහ හෙට සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන වත් දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශකරයි
ඇතැම් ස්ථාන වලට තද වැසි (මි.මී. 100 පමණ)ද ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි