නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස අද (19දා) සවස දිවුරුම්දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේ බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද සවස දිවුරුම් දෙනු ඇති බවයි.