අනුරාධපුර පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරමින් සිටියදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර හමුවූ බව පොලීසිය කියයි.
2017/04/04 දින පොලිස් කොස්තාපල්වරයා සිය පිස්තෝලය සමග අතුරුදන්ව සිටි අතර ඊයේ (17දා) රාත්රී 7.30ට පමණ ඔහුගේ සිරුර කලා ඔය නීලබැම්ම් ප්රදේශයේ තිබී සොයාගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මැදවච්චිය ප්රදේශයේ පදිංචි අවුරුදු 38ක් වන ලලිත් කුමාරසිරි නැමැති පුද්ගලයෙකි.