www.ada.lk
2026 සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා
අතුරුදන් කරවීම් සදහටම අතුරුදන් කරවන ලෙස අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව අද (30දා) රජයෙන් ඉල්ලා සිටියේය. බලහත්කාරයෙන් අතුරුදන් කරවීම්වලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබූ බැවින් එය සැමරීමට එකතුවෙමින් ඔවුහු මෙසේ පැවසූහ.
අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සභාව අද පෙරවරුවේ විහාරමහා දේවි උද්‍යානයේ පැවැත්වූ අතර, පසුව ලිප්ටන්වටරවුමේ පැවැති උද්ඝෝෂණයකින් පසු ඔවුන්ගේ මහජන සභාව පදනම් ආයතනයේදී පැවැත්විණි.
රජය පිහිටුවූ අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ පොරොන්දු වූ ආකාරයටම කටයුතු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd