2015 වර්ෂයේ ජනවාරි 4 දින දේශපාලනික පළිගැනීමකින් වෙඩිතබා මියගිය ශාන්ත දොඩංගොඩ මහතාගේ වර්ෂ පූර්ණ පිංකම වෙනුවෙන්, ගාමිණි අතුකෝරළ පදනම මගින්, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට, වියළි ආහාර ලබාදීම සිදුකෙරිණි.
අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිවිතිගලදී එය සිදුකෙරුණු අතර එහිදී මියගිය ශාන්ත දොඩංගොඩ මහතාගේ බිරිඳ එම අවස්ථාවට සහභාගීවිය.