වරකාපොළ ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියකට අලාභ කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිදුකළ අලාභය සඳහා රුපියල් ලක්ෂ 8ක වන්දියක් ගෙවීමට නියම වූ හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා එම වන්දිය ගෙවීම සඳහා තවත් දිනයක් අද (29දා) ඉල්ලා සිටියේය.
එම වන්දි මුදල අද ගෙවීමට නියමිතව තිබුණි. තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව අද නැවතත් කැඳවීය. වන්දි මුදල ගෙවීම සඳහා ජුනි මස 9දා නැවතත් තීන්දු කළේය.