www.ada.lk
2026 ජුනි මස 11 වන බ්‍රහස්පතින්දා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ සහාකාර ලේකම් සුදත් චන්ද්‍රසේකර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය ලේකම්වරයාට යොමුකර ඇති අතරම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දීර්ඝ ලිපියක්ද යොමුකර ඇත. පිටු 6කින් යුත් එම ලිපියේ ඔහු එක්සත් ජාතික පක්ෂයේ පරාජය පිළිබඳව දීර්ඝ විවේචනයක් ඉදිරිපත් කර ඇත.
popular news
ඇමෙරිකාවත් ඉරානයත් සටන් විරාමය බිඳ දමයි
ප්‍රහාර එල්ල කිරීම නවත්වන බව ඉරානය හා ඊශ්‍රායෙලය කියයි
ගිරඋල්ල මා ඔය පැය කිහිපයකට අද වසයි
අවේලාවේ නිවසකට ඇතුළු විහාරාධිපති අල්ලා පොලීසියට භාර දෙයි
ෆේස්බුක් සාදයක් වටලා 25ක් අත්අඩංගුවට
රාජපක්ෂ වරුන්ට සුරේශ් සලෙයි මාර බුද්ධ අංශ නිළධාරියෙක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd