ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අතර හමුවක් ඊයේ (10දා) කොළඹ අගරදගුරු නිල නිවසේදී පැවැත්විණි.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ අගරදගුරු නිවසට ගොස් අගරදගුරු හිමියන් සමග සුහද සාකච්ඡාවක නිරත වී තිබේ.
ඡායාරූප ජනපති මාධ්‍ය අංශය