ශ්‍රී ලංකාවේ 16 වැනි අග්‍රමාත්‍යවරයා ලෙසින් දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද සුබ පැතුම් එක්කොට තිබේ.
මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ලබාගත් ජයග්රහණයටද මීට ඉහතදී ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කළේය.
සිය ට්විටර් ගිණුම හරහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කළේය.