තමන් අගමැති තනතුරට තරග කළහොත් ජයගත හැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
අල්ජසීරා පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්රකාශ කළා.
එසේම මැතිවරණයෙන් පසුව බලයේ යේදීමට කිසිම කුමන්ත්රණයක් නොකළ බවත් පරාජය වුවහොත් බලය ලබාදීමට තීරණය කර තිබූ බවත් ඔහු පැවැසුවා.