අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය පරාජය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29දා) රැස්වූ අවස්ථාවේදීය. මීට අමතරව පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු මාස දෙකක් තුළ සිදුකිරීමටද එහිදී තීරණය කර ඇත.