අගමැතිට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කතානායකට දීමේ සූදානමක්
- 4 03 2018
- 11:03
- {{hitsCtrl.values.hits}} views
- මිත්ර ජයවර්ධන
බොහෝදෙනෙකු බලාසිටි අගමැතිට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කථානායකවරයා අතට පත් කරන්නට හැකි වෙතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
මන්ත්රීවරයා මේ බව සිය නිළ ට්විටර් ගිණුම හරහා ප්රකාශ කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

