අග්‍රාමාත්‍යවරයාගේ 'වයිෆයි' ජනතාවට අවශ්‍ය නොමැති බවත්, අවශ්‍ය වන්නේ ජනතාව විසින් බදු මුදල් ගෙවා ලබා ගන්නා අන්තර්ජාල පහසුකම වන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති රංජිත් විතානගේ මහතා අවධාරණය කර සිටියේ, රජය විසින් සිදු කරනු ලබන සමාජ මාධ්‍යයන්ට අත තැබීම වහාම නවතා දැමිය යුතු බවයි.