පාර්ලිමේන්තුවේ සමිමත කරනු ලැබු 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පිහිටුවනු ලබන ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතා පත්කොට තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කරයි.
ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා කථානායකවරයා විසින් නම් කරන නියෝජිතයින් තිදෙනෙකු ඇතුළුව පාර්ලිමෙින්තු මන්ත්‍රිවරුන් 07 දෙනෙකුගෙන් සමන්විත පුද්ගලයන් 10 ක් පත්වෙති.