ශ්‍රී ලංකා හමුදාවන් සටන් බිමෙන් ඈත්ව අනෙකුත් කාර්යයන්හි නිරතවීමේදී ඒ සඳහා අවශ්‍ය සියලු සහාය ලබාදීමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සිය ශ්‍රී ලංකා සංචාරයේදී සඳහන් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳව දැක්වූ අදහස් අලලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ නායකයින් වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කරයි.