අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් මේ වන විට නැවත වරක් පැවැත්වෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (02දා) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව සඳහා වන යෝජනාවලියක්ද රැගෙන අග්‍රාමාත්‍යවරයා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගොස් ඇත.
කොළඹ පිහිට ජනපති නිල නිවසේදි මෙම හමුව පැවැත්වෙයි. අග්‍රාමාත්‍යවරා සමග මෙම හමුවට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු කිහිපදෙනෙක්ද එක්ව ඇති බව වාර්තා වෙයි.