අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු තමිල්නාඩු මහ ඇමතිනිය මියයෑම සම්බන්ධයෙන් සිය ශෝකය ප්රකාශ කරයි.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනතාව වෙනුවෙන් ඇය සිදුකළ පරාර්ථකාමී සේවය සම්බන්ධයෙන් තමිල්නාඩු ජනතාව තුළ ඇය සඳා අනුස්මරණය වෙනු ඇති බවයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ඉන්දීය දෙමළ ජනතාවගේ ආදරය ජයලලිතා ජයරාම් මහත්මිය විසින් හිමිකරගෙන තිබූ බවයි.