අගමැති - ඉන්දීය විදෙස් ඇමති හමුව හෙට
- 4 02 2016
- 13:58
- {{hitsCtrl.values.hits}} views
- . .
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව හෙට (05දා) අරලිය ගහ මන්දිරයේදී සිදුවීමට නියමිත බව අගමැති කාර්යාලය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
