අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (25දා) පස්වරු 02.10ට ඉන්දියාව බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටපළ බලධාරීහු පවසති.
ඒ අනුව අගමැතිවරයා ප්රමුඛ හත්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ශ්රී ලංකන් එයාර් UL – 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලිය බලා පිටත්ව ගොස් තිබේ.