අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12දා) පෙරවරුවේදී ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් සාමාන්‍ය ගුවන් යානයකින් ආග්රාමාත්යවරයා ඉන්දියාවේ කෝචිං බලා පිටව ගියේය.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හා ආරක්ෂකයින් දෙදෙනෙක් මෙම සංචාරය සඳහා එක්ව සිටියේය.