පොලිස් මූලස්ථානයේ ප්රවර්ථන නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කල ජයන්ත වික්‍රමසිංහ මහතා අගමැති ආරක්ෂක අංශයේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එසේම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අසංග කරවිට මහතා අගමැති ආරක්ෂක අංශයේ නව අධ්යක්ෂවරයා ලෙස පත් කර තිබෙන බවත් පොලිස් මූලස්ථානය පවසයි.