අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (02දා) පස්වරුවේදී අල්ලස් කොමිසමට ගොස් එහි කටයුතු නිරීකෂණය කර තිබෙන බව වාර්තාවෙයි. පූර්ව දැනුම්දීමකින් තොරව අග්රාමාත්යවරයා අල්ලස් කොමිසමට පැමිණ තිබෙන අතර එහිදී විනාඩි 10ක පමණ කාලයක් ඔහු කොමිසමේ ගතකර තිබෙන බවද වාර්තාවෙයි.