මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකයා වීමට අවශ්‍යමනම් කළයුත්තේ ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡාකර තීරණයකට පැමිණීම මිස තැන්තැන්වල රැළි පැවැත්වීම නොවන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
කැබිනට් ප්‍රකාශ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (19දා) හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.