අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වන දිනට, දින පහකට කළින් එම විභාග සම්බන්ධයෙන් පැවැත්වෙන උපකාරක පන්ති පැවැත්වීම, සම්මන්ත්රණ, දැනුම්වත් කිරීම්, විභාග අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර සැකසීම, බෙදාහැරීම, සපුරා තහනම් බව විභාග කොමසාරිස් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.