නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ ඉටුකිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අට දෙනෙක් නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. පොලිස් කොමිසමේ අනුමැතිය බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්විසින් මෙම පත්කිරීම් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.