ෙජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විසින් පවත්වනු ලැබූ ‘මගේ කිරිල්ලී’ ගීත ප්‍රසංගයෙන් සහ සී.ඩී. තැටිවලින් උපයාගත් මුදලින් රෝගාතුරව සිටින ගායන ශිල්පී නාමල් උඩුගම මහතාට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කර තිබේ.
ඊට අමතරව තවත් රුපියල් කෝටියක මුදලක් පොලිස් රණවිරුවන්ගේ නිවාස තැනීම සඳහා පොලිස් සේවා වනිතා ඒකකයට අද (19දා) පරිත්‍යාග කර තිබේ.