www.ada.lk
2026 අගෝස්තු මස 10 වන සඳුදා
සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ ඉන්ධන ප්‍රවාහනය සඳහා ලීටර් 26400 ටැංකි රථ 10ක් ලබාදීම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා විසින් අද (02දා) කොලොන්නාව නිමාව තෙල් ගබඩා පර්යන්තයේදී සිදු කෙරුණි.
මේ නිමිත්තෙන් පැවති උත්සවයකදී ඇමතිවරයා සඳහන් කළේ රුපියල් මිලියන 550 වැයකරමින් මෙවැනි ඇදි රථ (ටේලර්) තිහක් ඇණවුම් කර තිබෙන බවත්,ඉන් 10 අද දිනයේදී බෙදාදුන් බවත්ය.
ඇණවුම් කර ඇති ඉතිරි ටැංකි රථ ඉදිරියේදී සංචිතයට එකතු කරන බවත්,මෙම ආයතනය සතුව දැනට තිබෙන බවුසර් රථ වසර 15ක් පමණ පැරණි බැවින් ගුණාත්මක බවින් අඩුවක් දැකිය හැකි බවත් ඒ මහතා කියා සිටියේය.
සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ සභාපති ෂෙහාන් සෙනෙවිරත්න මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප- ශමීර රාජපක්ෂ
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18දා දක්වා රිමාන්ඩ්
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
මොරිෂස් වෙනුවෙන් ලංකාවේ නිපදවූ ධීවර යාත්‍රාව
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd