කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අදාළ සමාගම ශ්‍රී ලංකා රජයෙන් රුපියල් කෝටි 1828ක වන්දියක් හෝ දැනට වෙන්කර ඇති බිම් කොටසට වඩා වැඩි ඉඩක් එම ව්‍යාපෘතිය බාර චීන සමාගම රජයෙන් ඉල්ලා තිබේ. එම ව්‍යාපෘතියට අවසර දීම පමාවීම හේතුවෙන් මෙම වන්දිය අදාළ සමාගම රජයෙන් ඉල්ලා තිබේ.
ව්‍යාපෘතිය මේ වන විට බස්නාහිර පළාත් සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි. කෙසේ වෙතත් මේ පිළිබඳව වන ඉහළ පෙළේ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේදී සිදුකිරීමටද නියමිතය.