ජනපතිවරණය පැවැති දිනයේදී අරලිය ගහ මැඳුරේ සිදුවූ බව කියන සිද්ධිය පිළිබඳව අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව ප්‍රශ්න කර තිබේ.
අද (23දා) අගවිනිසුරුගෙන් ප්‍රශ්න කළ බව මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන් අමරතුංග මහතා සඳහන් කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගේ මූලිකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් මෙහේ අගවිනිසුරුවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.