සහකාර පොලිස් අධිකාරීවරුන් 47 දෙනෙක්ට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කොට ඇත. මෙම මාරුවිම් අද (13දා) සිට කි්රයාත්මක වෙයි. පොලිස් අධිකාරීවරුන් 15වැනිදා සිට අදාළ පොලිස් කොට්ධාශවල සිය රාජකාරී භාර ගැනීමට නියමතය.
ඔවුහු සියලු දෙනාම පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරුවෝ වෙති.