එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස ඒ.එල්.එම. නසීර් මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.
ඒ එක්සත් ජාතික පෙරමුණ යටතේ පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ එම්.එච්.එම්. සල්මාන් මන්ත්රීවරයා සිය මන්ත්රීධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගිනි.