දිවයිනට පැමිණි ආසියානු සංවර්ධන බැංකු සභාපති තෙකෙහිකේ නකඕ (Takehiko Nakao) මහතා අද (23දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරටට ලබා දෙන ආධාර සහ එමගින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති වල
ප්‍රගතිය පිළිබද ජනාධිපතිවරයා සහ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා අතර සාකච්ඡාව පැවැත්වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.