ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇ.ඩො. බිලියන තුනක (03) මූල්‍ය ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළකර තිබේ. ඉදිරි (2017, 2018 සහ 2019) වසර තුනක කාලය සඳහා, සහන පොලී අනුපාතයක් යටතේ මෙම මූල්‍ය ආධාර ලබාදීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය කියයි.