මේ වන විට ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේදී තමාව නියෝජනය කිරිමට හිටපු අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, සරත් අමුණුගම හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරෙන් රාඝවන් යන මහත්වරුන් එක්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. අද පෙරවරුවේදී දෙස් විදෙස් මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදි ජනපතිවරයා මේ බව සඳහන් කළේය.