මොනරාගල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර යන අය ගංජා තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මොහුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ දී මෙම ගංජා තොගය සහ ලෝහ වර්ග සොයන ස්කෑනර් යන්ත්‍රයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගැනිණි.