SLFP පිරිසකගේ සහාය සජිත්ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් පිරිසකගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලැබී තිබේ. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණත් එක්වන පිරිස පිරිස පිළිබඳව ඔවුන් තොරතුරු ඉදිරිපත් කර නොමැත.

-
Deepal Nirosh Tuesday, 15 October 2019 09:24 AM
දැන් ඉතින් සජිත්ට සහාය පල කරනව කියල වේදිකාවට නැග්ගට පැරදුනොත් මෙයාල ආයිත් දිනපු පැත්තට හේත්තු වෙනවනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

