SLFP තනතුරුවලින් ඉසුර ඉවතට
බස්නාහිර පළාත් හිටපු මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කොට තිබේ.
ඒ අනුව මධ්‍යම කාරක සභාවෙන් හා මහරගම ප්‍රධාන ආසන සංවිධායක ධුරයෙන් ඔහු ඉවත් කොට තිබේ.

popular news
-
චමින්ද Saturday, 19 October 2019 04:41 AM
රටේ ධනය පලාත් සභාවේ පුටු ගැනීම. දොර සැකසීම වැනි දේට කෝටි ගණනින් නාස්තිකල මෙවැනි අයව සදාකාලිකවම දේශාපාලනයෙන් ඉවත්කල යුතුය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

