SEX සොයා ලංකාව ලෝකයෙන්ම අංක එකට
'SEX' යන වචනය වැඩිම වාර ගණනක් ගූගල් සෙවුම් යන්ත්රය භාවිත කරමින් සොයා ඇති රට බවට ශ්රී ලංකාව පත්ව තිබේ. පසුගිය මාස 12ක කාලය තුළ මෙම වචනය ගූගල් සෙවුම් යන්ත්රය තුළ වැඩිම වාර ගණනක් සොයා තිබේ. එසේම එම වචනය වැඩිම වාර ගණනක් ශ්රී ලංකාව තුළ පළාතක් ලෙස සොයා ඇත්තේ උතුරු මැද පළාතයි.

popular news
-
Deepal Nirosh Saturday, 10 December 2022 02:59 PM
මදෑ අපි මෙතෙක් හිතාන හිටියෙ රටේ ජනතාව වැඩිපුරම සොයන්නෙ මුදල් කියල. බැලින්නම් කාට කාටත් ආර්ථික ගැටළුවලට වඩා වෙනත් ප්රශ්න තියනවනෙ. අර ඊයෙ පෙරේදා කවුදෝ කෙනෙක් රටේ ගුරු මව්වරුන්ගෙ සාරිය ගලවන්න හැදුවෙත් එහෙනම් මේව හොයන්නයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

