ADA
www.ada.lk
2026 ජනවාරි මස 02 වන සිකුරාදා
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට තනතුරු හා වරප්‍රසාද ලබාදෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය හෙළි වීම වැළැක්වීමේ අරමුණින් ද යන්න සැකයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පවසති.
පොලිස් පරිපාලන අංශ ප්‍රධානී තනතුරෙහි රාජකාරී ආවරණය කිරීම සඳහා නිලන්ත ජයවර්ධන මහතා පත්කිරීම හා එම තනතුරෙහි ස්ථිර කරන්නට කටයුතු කරමින් සිටීම ගැන මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන් ඇතුළු කතෝලික සභාවේ අප්‍රසාදය පළ කරන බව ද පියතුමෝ සඳහන් කළහ.
කොළඹ අගරදගුරු මැදුරේදී අද (9දා) පැවති මාධ්‍ය හමුවක දී සිරිල් ගාමිණී පියතුමෝ මේ බව පැවසුහ.
popular news
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි
නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්‍රසාදය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd