QR වැඩක් නෑ
2022 ජනවාරි මාසයේ සිට 2023 වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ ඉන්ධන භාවිතය විශාල ලෙස අඩුවීම බරපතල ආර්ථික හැකිලීමක් පිළිබිඹු කරන බව හිටපු මහ බැංකු අධිපති අජිත්යි නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මේ අනුව ජාතික ඉන්ධන බලපත්‍රය හරහා සලාක ක්‍රමයට පවා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය මිලදී ගැනීම ජනතාවට නොහැකි වී ඇති බැවින් තවදුරටත් ඉන්ධන බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීම නිෂ්පළ කරුණක් බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
ගෙවී ගිය කාලය තුළ ඩීසල් භාවිතය 54% කින්, පෙට්‍රල් භාවිතය 35% සහ භූමිතෙල් භාවිතය 75% කින් අඩුවී ඇති බව ඔහු පවසයි.
popular news
-
Prabath Wednesday, 15 March 2023 10:39 AM
Danna kehel mala. Meya hitiyanam dan indanath naha, gasuth naha, dollaruth naha, lightuth naha,.......anthimata lankawath naha.
Reply : 0 0
Hubert Wednesday, 15 March 2023 03:01 PM
Gobraaal
Reply : 0 0
Muditha Thursday, 16 March 2023 12:48 AM
Shameless Man still talking about our economy??
Reply : 0 0
Wimal Thursday, 16 March 2023 02:30 AM
Baka pandithayo bring back the treasury bill money
Reply : 0 0
Deepal Nirosh Thursday, 16 March 2023 02:53 AM
මේ ඛනිජතෙල් අපේ රටේ නිෂ්පාදනයක් නොවෙයි. ආනයනික භාණ්ඩයක්. තෙල් අර්බුධයක් තිබුණත් නැතත් මේ ක්‍රියාත්මක ඉන්ධන සලාක ක්‍රමය අපි වගේ රටකට ඉතා හිතකරයි. පරිභෝජනය අවම වීම තුළින් මේ තරමින් හෝ තෙල් මිලත් එමගින් අනිකුත් භාණ්ඩ මිලත් පාලනය වනවා. නාස්තිය අඩුයි. අනික මේ අර්බුධ අවස්ථාවේ ආර්ථිකය හැකිළිම අනිවාර්ය සිදුවීමක් වගේම අත්‍යාවශ්‍ය සංසිද්ධයක්. දකුනු ආසියාවේ ඒක පුද්ගල තෙල් පරිභෝජනය වැඩිම රට ලංකාව. ඉතින් මේ රටට ඉතා ඇවැසි මේ ඉන්ධන සලාක ක්‍රමය රැකගැනීම රාජ්‍ය බලධාරීන්ගේ වලේම ජනතාවගේත් වගකීමක්. කළ යුතු නම්යහීලී පියවර නම් සලාකයට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සේවා අවශ්‍යතා අනුව මසකට හෝ තෙමසකට වරක් හෝ සංශෝධනය කිරීමයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
