PCR සහ රැපිඩ් පරීක්ෂණ ගාස්තු සඳහා මිල නියම කරමින් ගැසට් නිවේදනයක්
- 12 08 2021
- 18:50
- {{hitsCtrl.values.hits}} views
- ..
පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තු සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් අද (12) නිකුත් කර තිබේ.
PCR පරීක්ෂණයකට උපරිම ගාස්තුව රු. 6,500/= ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයකට රු.2,000/= ක් ලෙස මිල නියම කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
