Mr. Kottu හිමිකරු විරාජ් වික්‍රමනායක අත්අඩංගුවට
- 30 06 2026
- 14:38
- {{hitsCtrl.values.hits}} views
- ..
තම අවන්හල් ජාලයේ සේවකයෙක්ට පහරදීමේ සිද්ධියකට සම්බන්ධව මෙරට ප්‍රසිද්ධ ආහාර සැපයුම් සේවා ජාලයක් වන “මිස්ට කොත්තු” (Mr. Kottu) ව්‍යාපාරයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක නැමැත්තාව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් සහ මූලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර සඳහා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
